වීරකැටියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වීරකැටියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වීරකැටිය – හකුරුවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබේ.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

වෙඩිතැබිමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ, 53 හැවිරිදි පුද්ගලයෙකි.

Facebook
Twitter
LinkedIn