විදුලි, ඛනිජ තෙල්, රෝහල් අත්‍යවශ්‍ය සේවා කෙරේ

විදුලි, ඛනිජ තෙල්, රෝහල් අත්‍යවශ්‍ය සේවා කෙරේ

විදුලි බලය, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අධික ලෙස බදු ඉහළ දැමීමේ ප්‍රතිපත්තිය සහ අධික ලෙස විදුලි මිල ඉහළ දැමීම ඇතුළු කරුනු හේතුවෙන් ඛනිජ තෙල්, වරාය, විදුලි, ජල, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ලබන 22 සිට ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් තීන්දු කර ඇති අතර මෙම ගැසට් නිවේදනය පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇත්තේ එවන් පසුබිමක වීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn