මේ වනවිට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය වාහම නියමිත පරිද පවත්වන්නැයි බලකරමින් මාලිමාව ලකුණෙන් තරඟවදින ජාතික ජන බලවේගය අද (18) සිට රට පුරා විරෝධතා ආරම්භ කරන ලදී.
කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමට රනිල් රාජපක්ෂ සහ වත්මන් ආණ්ඩු ගන්නා ක්රියා මාර්ගවලට එරෙහි සටන්පාඨ සහිත පුවරු ප්රධර්ශනය කළ අතර ජාතික ජන බලවේගයේ නායකයින් මෙහිදී අදහස් දක්වන ලදී.
මෙම විරෝධතා අද දින ගම්පහ, මහරගම, තංගල්ල සහ කළුතරදී පවත්වන ලද අතර ඒ සඳහා ඉතා ඉහළ ජනතා සහභාගිත්වයක් දක්නට ලැබණි.




(මහරගම)




(ගම්පහ)




(කළුතර)





(තංගල්ල)
Views: 0










