බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු මිල ඉහළට

බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු මිල ඉහළට

විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල 10%කින් ඉහළ දමන බව ආපන ශාලා හිමියෝ පවසති.

මෙම මිල වැඩි වීම අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවද ආපන ශාලා හිමියෝ වැඩිදුරටත් පවසති.

Facebook
Twitter
LinkedIn