ඇමරිකාව අයත් දේශසීමාවට ඇතුලු වීම හේතුවෙන් බිම හෙළන ලද චීන ඔත්තු බැලූනයක් යැයි සැක කෙරෙන බැලූනයක සුන්බුන් අත්ලාන්තික් සාගරයෙන් සොයා ගත් බව ඇමෙරිකානු හමුදාව පවසයි.
“හඳුනාගත් සියලුම ප්රමුඛතා සංවේදක සහ ඉලෙක්ට්රොනික කොටස් ඇතුළුව සැලකිය යුතු සුන්බුන් ප්රමාණයක්” ගවේෂණ කාර්ය මණ්ඩලය විසින් සොයා ගත් බව එක්සත් ජනපද හමුදා උතුරු විධානය මාධ්ය හමුවේ ප්රකාශ කර තිබුනි.
කෙසේ වෙතත් චීනය විසින් මෙම චෝදනාව ප්රතික්ෂේප කරමින් කියා සිටින්නේ ඇමරිකාව විසින් බිම හෙලන ලද බැලූනය හුදෙක් කාලගුණ නිරීක්ෂණ සඳහා යොදාගෙන තිබූ එකක් බවයි.
Views: 0










