රූපවාහිනී සේවකයෝ එළියට බසිති… අත්තනෝමතික තීන්දුවලට විරෝධය…

රූපවාහිනී සේවකයෝ එළියට බසිති… අත්තනෝමතික තීන්දුවලට විරෝධය…

මේ වනවිට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවක සේවිකාවන් සේවයෙන් ඉවත්ව විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ඒ තමන් වෙත පසුගිය වසරේ ලබා දුන් වෛද්‍ය නිවාඩු වෙනුවෙන් හිමිවියයුතු වැටුප ගෙවීම ප්‍රතික්ෂේප කිරීමත් හිග අතිකාල දීමනා කප්පාදු කිරීමත් යන කරුණු මුල් කරගනිමි.

ආදායම් පහත වැටීම හේතුවෙන් දැවැන්ත අර්බුදයක පසුවන සංස්තාවේ ආදායම වැඩි කර ගැනීම සඳහා සේවක වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කළ යෝජනා පසෙක දමා පාලනාධිකාරිය අත්තනෝමතික ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වය උද්ගතව ඇති බවද සේවකයෝ පවසති.

Facebook
Twitter
LinkedIn