කොරෝනා වෛරසය නැවත ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා රටට ඇතුළු වන සංචාරකයින් වෙනුවෙන් නව මාර්ගෝපදේශ නිකුත්කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ම සංචාරකයින් එන්නත් කාඩ්පත් ළඟ තබාගත යුතු වන අතර එන්නත් ලබානොගත් සංචාරකයින් පැමිණීමට පැය 72කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව ද එහි වැඩිදුරටත් දැක්වෙයි.
එම මාර්ගෝපදේශ පහතින් දැක්වේ.

0









