යාල ජාතික වනෝද්‍යානයේ සිටින ගැමුණු යන නමින් ප්‍රසිද්ධව සිටින ඇතා වෙඩි වැදීමක් හේතුවෙන් තූවාල ලබා ඇතැයි වාර්තා වේ.
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ගැමුණු මෙම අනතුරට ලක්ව ඇති අතර ගැමුණුගේ ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී ඇති අතර ප්‍රතිකාර කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
Views: 0










