ලංකා විදුලිබල මණ්ඩලයේ ඉකුත් මාස තුනේදී රුපියල් කෝටි 4,431ක මූල්ය පාඩුවක් සිදුව ඇතැයි එම මණ්ඩලයට නිකුත් කළ මූල්ය වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාව අනුව ලංකාවිදුලි බල මණ්ඩලයට එම පාඩුව සිදුව ඇත්තේ මේ වසරේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාර්තුවේ දීය.
ලංකා විදුලි බලමණ්ඩලය ඉකුත් 2021 වසරේ එම කාර්තිවේදි රුපියල් කෝටි 2,145ක පාඩුවක් ලබා තිබිණි.
මෙලෙස විදුලි බල මණ්ඩලය පාඩු ලබන බවට වාර්තාව නිකුත් කර ඇත්තේ විදුලි බිල වැඩි කළ පසුබිමක වීමද විශේෂත්වයකි.
Views: 0










