ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ් හට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
සතියක් තුල ඕස්ට්‍රේලියානු කන්ඩායමේ සිදුවූ දෙවැනි කොවිඩ් ආසාධනය වීම මෙය වන අතර පසුගිය අඟහරුවාදා සිදුකල කොවිඩ් පරීක්ෂණයකින් දඟපන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාටද කොවිඩ් ආසාධනය වී ඇති බව අනාවරණය විය.
Views: 0










