බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වනවිට, පාලන කාලය ආරම්භ කර ගතවී ඇත්තේ දින 45ක් පමණක් වීමද විශේෂත්වයකි.
ඇගේ ඉල්ලා අස්වීමට මූලික හේතු වී ඇත්තේ ඇය ගෙනා බදු කපා හැරීමේ වැඩසටහන ආපසු හැරවීමට සිදුවීම නිසාය.
0










