දුම්රිය රියදුරන් වර්ජනයක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ අද (10) පස්වරුවේ සඳහන් කරයි.
මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුව ඇති බවත් කැලණිවැලි මාර්ගයේ ධාවනය කරන බලවේග කට්ටල කීපයක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Views: 0










