රුසියාවේ සිට ක්‍රිමියානු භූමිය දක්වා ඇති පාලමට එල්ල වූ ප්‍රහාරය යුක්‍රේනය විසින් එල්ල කළ එකක් බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චෝදනා කරයි.
ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ රුසියාවේ සිවිල් යටිතල ව්‍යුහයේ තීරණාත්මක වැදගත් කොටසක් විනාශ කිරීම යුක්රේන බුද්ධි අංශවල අරමුණ බවයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ රුසියාවේ විමර්ශන කමිටුවේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් බැස්ට්‍රිකින් හමුවූ අවස්ථාවේදීය.
Views: 1










