සඳුදා බැංකු නිවාඩු

සඳුදා බැංකු නිවාඩු

හෙටට (09) යෙදී ඇති වප් පසළොස්වක පෝහෝය නිමෙත්තෙන් ලබන සඳුදා (10) නිවාඩු ලබා දී තිබේ.

ඒ වප් පසළොස්වක පෝහෝය දිනය සතිඅන්ත නිවාඩු දිනයක් වන ඉරිදා දිනයට යෙදී තිබීම හේතුවෙනි.

මේ අනුව එදිනට බැංකු මෙන්ම කොළඹ කොටස් වෙළඳපොළ වසා තැබීමට තීරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn