හෙට (03) දිනයේද පැය දෙකකට අධික විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිස පවසයි.
එහි සභාපති ජනක රත්නායක අද (02) පස්වරුවේ පැවසූවේ හෙට දිනයේද පැය දෙකයි මිනිත්තු විස්සක විදුලි කප්පාදුවක් සිදු කරන බවය.
ඒ අනුව A සිට W දක්වා කලාප 20ට දහවල් කාලයේ පැය 01කද, රාත්‍රී කාලයේ පැය 01යි විනාඩි 20කද විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Views: 0










