දෛනික කොවිඩ් ආසාදිතයින් ඉහලට

දෛනික කොවිඩ් ආසාදිතයින් ඉහලට

යලිත් වරක් කොවිඩ් වෛරසයේ අනුප්‍ර‌භේද රට තුල පැතිර යමින් ඇති පසුබිමක මේ වන විට දෛයිනික කොවිඩ් රෝගීන් 200 සීමාවට ආසන්න වී තිබේ. ඊයේ දිනයේ දී පමනක් (07) කොවිඩ් ආසාධිතයින් 184 දෙනෙකු වාර්තා වී ඇති අතර එම සියලුම ආසාධිතයින් මෙරටින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයින් ගණන 666,764ක් වන අතර මෙරටින් වාර්ථා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,568ක් බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්