මහානාම හිමි සහ ස්ටාලින් රක්ෂිත බන්ධනාගාරයට

මහානාම හිමි සහ ස්ටාලින් රක්ෂිත බන්ධනාගාරයට

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික කොස්වත්තේ මහානාම හිමි සහ ගුරු වෘත්තීය සමිති නායක ජෝසෆ් ස්ටාලින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහරගම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ කොස්වත්තේ මහානාම හිමි හෙට (05) දිනය දක්වාත් ගුරු වෘත්තීය සමිති නායක ජෝසෆ් ස්ටාලින් ලබන 12 වනදා දක්වාත්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්