පොදුරාජ්‍ය මන්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය 05කට කොවිඩ්

පොදුරාජ්‍ය මන්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය 05කට කොවිඩ්

පොදුරාජ්‍ය මන්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහාබාගී වීම සඳහා එංගලන්තයේ බර්මිංහැම් නුවර බලා පිටත් වුණු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 110ක පිරිසෙන් සිව් දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 22 වන පොදු රාජ්‍ය මන්ඩලීය ක්‍රීඩා තරඟයෙහි සමාරම්භක උළෙල හෙට (29) ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 12.30ට බර්මිංහැම් නුවර ඇලෙක්සෙන්ඩර් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්