WHO ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශකරයි

WHO ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශකරයි

වඳුරු උණ “Monkey pox” රෝගයේ ව්‍යාප්තිය ඉහළයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයකර ඇත්තේ රටවල් 75කින් මේ වනවිට රෝගීන් 16,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇති බවය.

Facebook
Twitter
LinkedIn