ලෝක ශූරතා මලල ක්‍රීඩා 2022 තරගාවලියේදී ඔලිම්පික් ශූරීයක වන ඔස්ට්‍රේලියාවේ සිඩ්නි මැක්ලග්ලින් මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ධාවන ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
ඒ තත්පර 50.68කින් තරඟය නිමා කරමිණි.
Views: 1
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable