වෙලේ සුදාගෙන් තවදුරටත් ප්‍රශ්නකරයි

වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර අද (19) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අතර නඩු විභාගය මාර්තු 23 දක්වා කල් තබා ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයට පත් කිරීමට විනිසුරු දේවිකා දි ලිවේරා තෙන්නකෝන් මහත්මිය නියෝග කර තිබේ.

දැඩි ආරක්ෂක රැකවල් මැද ඔහු අද කොළඹ මහාධිකරණයට රැගෙන ආ අතර අධිකරණයට ඇතුළු වන සෑම අයකුම දැඩි සෝදිසියකට ලක් කෙරී ඇත.

Facebook
Twitter
LinkedIn