දුම්රිය ගාස්තු ඉහළ දැමීම ගැසට් කරයි

දුම්රිය ගාස්තු ඉහළ දැමීම ගැසට් කරයි

දුම්රිය ගාස්තු ඉහළ දැමීමට අදාල නව ගැසට් පත්‍රය ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් තිබෙන බව වාර්තා වේ.

මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන දුම්රිය ගාස්තුව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව දුම්රිය ගාස්තු සංශෝධනය වන්නේ බස් ගාස්තුව මෙන් අඩක මුදලක් වන පරිදි බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn