ඩලස් අලහප්පෙරුමගේ නම සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කරන ලද එය ජීඑල් පීරිස් විසින් ස්ථීර කරනු ලැබීය.
රනිල් වික්‍රමසිංහගේ නම දිනේෂ් ගුණවර්ධන යෝජනා කළ අතර එය ස්ථීර කරන ලද්දේ මනූෂ නානයක්කාර විසිනි.
අනුර දිසානායකගේ නම විජිත හේරත් විසින් යෝජනා කළ අතර ආචාර්ය හරිනි අමරසූරිය විසින් ස්ථීර කරන ලදී.
Views: 0










