ඉම්රාන් ඛාන් ජන බලයෙන් ඉදිරියට

ඉම්රාන් ඛාන් ජන බලයෙන් ඉදිරියට

පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහකරන ලද පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ජනතා බලයෙන් විශිෂ්ඨ ජයග්‍රහන ලබමින් යළි ඉදිරියට පැමිණීම ආරම්භ කර තිබේ.

එරට පංජාබ් ප්‍රාන්ත්‍රයේ පවත්වන ලද මැතිවරණයෙන් 75%ක බලයක් හිමි කර ගැනීමට ඔහු සමත් වී සිටී. එම ප්‍රාන්ත්‍රයේ ආසන 20කින් 15ක් ජය ගැනීමට ඉම්රාන් ඛාන් නායකත්වය දරන තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය සමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළකර තිබේ.

Facebook
Twitter
LinkedIn