යළිත් පාන් මිල ඉහළට

යළිත් පාන් මිල ඉහළට

අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල නැවතත් ඉහළ දමා තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියේ, ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති බවය.

Facebook
Twitter
LinkedIn