මේ වනවිට අරගලයේ නිරත ජනතාව අරගලියගහ මන්දිරයේ සිට විරෝධතා පාගමණක් ආරම්භ කර තිබේ.
මෙලෙස ඔවුන් විරෝෂතා පාගමණ ආරම්භ කර ඇත්තේ ගෝටාබය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ සිය තනතුරුවලින් ඉවත් නොවී තවදුරටත් කල්මරමින් විවිධ ප්‍රකාශ කරමින් සිටීමට විරෝධය දක්වමිනි.
මේ සඳහා අද දිනයේත් දස දහස් ගණනින් ජනතාව එක්රොක්වී සිටිති.
Views: 0










