පොලිස් ප්‍රහාරවලන් තුවාල ලැබූ මාධ්‍යවේදීන් ඇතුළු ජනතාවගේ සුවදුක් බැලීමට ජවිපෙ නායකයෝ එක්වෙති

පොලිස් ප්‍රහාරවලන් තුවාල ලැබූ මාධ්‍යවේදීන් ඇතුළු ජනතාවගේ සුවදුක් බැලීමට ජවිපෙ නායකයෝ එක්වෙති

ජනාධිපති ගෝටාබය රාජපක්ෂටත්, අගමැති රනිල් වික්‍රමසිංහටත් වාහම එම ධුරවලින් ඉල්ලා අස්වන සෙල බලකරමින් ඊයේ (09) පැවති තීරනාත්මක විරෝධතාවය අතරතුර පොලිසිය හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල පහරදීම්වලින් තුවාල ලැබූ මාධ්‍යවේදීන් ඇතුළු ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් සහ එම පක්ෂයේ සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින් එක්වී සිටියහ.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, සමස්ත ලංකා සුවසේවා සංගමයේ උපලේකම් නරේන්ද්‍ර කුමාර, සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් රේනුකා ලියනගේ එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn