ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන එම ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කර තිබේ.
ඔහු ඒ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.
එමෙන් ම ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද වාර්තා වේ.
Views: 0










