තුවාල ලැබූ අරගලයේ නිරත තරුණ තරුණියන් 41ක් දක්වා ඉහළට

තුවාල ලැබූ අරගලයේ නිරත තරුණ තරුණියන් 41ක් දක්වා ඉහළට

අද (09) පෙරවරුවේ සිට ආරම්භ කළ විරෝධතාවයට සහභාගී වූ තරුණ තරුණියන් 41 දෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඉන් තිදෙනෙකුට බරපතල බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn