පාසල් නිවාසාන්තර මළල ක්‍රීඩාවලදී සහ එම ක්‍රීඩා පුහුණුවීම්වලදී ඉතා කනගාටුදායක ලෙස සිසු සිසුවියන් මිය යාම වැලැක්වීම පිළිබඳව විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමක් සමස්ථලංකා රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට යොමු කර ඇත. මෙයට වසරකට පමණ ඉහතදී එය සිදු කළද මේ දක්වා කිසිඳු පළදායී ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
මේ පිළිබඳව එම සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නැවතත් අදාළ වගකිවයුත්තන්ගේ අවධානයට යොමු කර තිබේ.
Views: 0









