IOC ඉන්ධන බෙදාහැරීමත් සීමා කරයි

IOC ඉන්ධන බෙදාහැරීමත් සීමා කරයි

මේ වනවිට ලංකා ඛනිජතෙල් සංස්තාව ඉන්ධන බෙදාහැරීම සිමා කර ඇති අතර ලංකා ඉන්දියන් ඔයිල් (අයිඕසී) සමාගමද සිය ඉන්ධන බෙදාහැරීම සීමා කර තිබේ.

ඉන්ධන පිරවුම්හල්වලට අද (08) සිට 10 වැනිදා දක්වා ඉන්ධන බෙදාහැරීම අත්හිටුවන බවත් පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම ලබන 11 වැනිදා සිට නැවත ආරම්භ කරන බවත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මනෝජ් ගුප්තා පවසයි.

එම කාලය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ කර්මාන්ත සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කළබවත් ඔහු පවසයි.

Facebook
Twitter
LinkedIn