සිමෙන්ති මිල තවත් ඉහළට

සිමෙන්ති මිල තවත් ඉහළට

මේ වනවිට යළි සිමෙන්ති කිලෝ 50ක කොට්ටයක මිල රුපියල් 200කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව සිමෙන්ති කිලෝ 50ක නව මිල රුපියල් 3,200ක් ලෙස සටහන් වේ.

පසුගිය කාල සීමාව තුළ අනෙකුත් භාණ්ඩවලට සාපේක්ෂව සිමින්ති මිල ඉතා සීග්‍රෙයන් ඉහළ ගොස් තිබේ. මෑත ඉතිහාසයේ සිමෙන්ති කිලේ 50ක කොට්ටයක මිල පැවතියෙන් රුපියල් 950ක පමණ මිලකය.

Facebook
Twitter
LinkedIn