ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ ප්‍රවේගකාරී ක්‍රීඩකයෙකු ලෙස මෙන්න පරිණත ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැකි ඇන්ජලෝ මැතිව්ස් හට කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි වාර්ථා වේ.
ඒ අනුව ඊයේ (30) දින සිදුකරණ ලඳ PCR පරීක්ශණයකදී මේ බව තහවූරු වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
ඒ අනුව අද (01) තෙවන දිනටත් පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයට සහ ඉදිරි තරඟවලට ඇන්ජලෝ මැතිව්ස් සහභාගී නොවන අතර ඔහු වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කැඳවා තිබේ.
Views: 0










