ITN සභාපති ඉල්ලා අස්වෙයි

ITN සභාපති ඉල්ලා අස්වෙයි

ස්වාධීන රූපවාහිනියේ සභාපති හිටපු පාර්ලිමේතු මන්ත්‍රී නිරොෂන් ප්‍රේමරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්ථා වේ.

ඔහු ස්වාධීන රූපවාහිනියේ සභාපති ලෙස එවකට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් පතකරනු ලැබූවේ පසුගිය ජනවාරි මාසයේදීය.

Facebook
Twitter
LinkedIn