කොට්ටාව පිංහේන මන්සන්දියෙන් මහා මාර්ගය අවහිර කරමින් ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා ජනතාව විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
ඉන්ධන ලබා ගැනීමේ අරමුණෙන් බොහෝ වේලාවක් දිගු පෝලිම්වල රැඳී සිටි ජනතාව මේ ආකරයට එම ස්ථානයේ විරෝධතා ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් කොට්ටාව හොරන සහ කොට්ටාව පිලියන්දල මාර්ග මුළු මුණින්මු අවහිර වී ඇත.
Views: 0










