ජාතික ජන බලවේගය වගකීම් බාරගන්න සූදානම්…

ජාතික ජන බලවේගය වගකීම් බාරගන්න සූදානම්…

වර්තමානයේ පවතින අර්බුදය පියමන් කිරීම සඳහා අනිකුත් පක්ෂ සහායෝගය දෙන්නේනම් තාවකාලිකව ආණ්ඩු බලය ලබා ගැනීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක රට හමුවේ පැවසීය.

අද (11) මේ වනවිටත් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඒ බව සඳහන් කළේය. මේ මොහොතේ පැන නැගී තිබෙන අර්බුදය විසඳීම සඳහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන යෝජනා මෙම මාධ්‍ය හමුවේදී එළිදැක්වීය. එම යෝජනා පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn