රාජපක්ෂලාගේ ඥානක්කාට දෙවියෝ පිටුපායි….

රාජපක්ෂලාගේ ඥානක්කාට දෙවියෝ පිටුපායි….

ගෝටාබය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ අනුගාමික උසස් නිලධාරීන්ගේ ආධ්‍යාත්මික ගැලවුම් කාරිය වූ ඥානක්කාට අයත් දේවාලය ප්‍රහාර එල්ල කර ඇති අතර ඇයගේ හෝටලයට ගිණිතබා ඇත.

මෙම හෝටලය වැව් රක්ෂිතයේ ඉදි කළ අනවසර ඉදිකිරීමකි. මේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් පසුගිය කාලයේ මාධ්‍ය විසින් හෙළි කර තිබිණි. එහෙත් එම නීතිවිරෝධී ඉදිකිරීම්වලට විරුද්ධව නීත්‍යානුකූලව කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමණය නොකිරිණි. ප්‍රකොප වූ ජනතාව එම දේපළවලට ඊයේ (09) රාත්‍රියේ හානි කර ඇත.

Facebook
Twitter
LinkedIn