රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ පෞද්ගලික මූල්‍ය සමාගමක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 22ක ස්ථාවර තැන්පත් ගිණුම් අහෝසිකරමින් මුදල් ලබාගෙන ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඊයේ (09) රාත්‍රියේ පැවති හිරු සලකුණ සජීවී වැඩසටහනේදී හෙළි කරනු ලැබීය.
පසුගිය 03 වෙනිදා වංචා දූෂණ ලිපිගොනු රැසක් සම්බන්ධයෙන් හෙලි කිරීමෙන් දිනකට පසුව එනම් මැයි 04 වෙනි දින මෙම මුදල් ආපසු ලබාගෙන ඇති බව එහිදී හෙළිකරණු ලැබීය.
Views: 0










