නුගේගොඩ ජවිපෙ රැලියෙන්

“බල පෙරළිය සහ ජනතා අභියෝගය” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් රට පුරා පැවැත්වීමට සංවිධානය කර ඇති රැලි මාලාවේ පළමු රැලිය පසුගිය 23වනදා නුගේගොඩ නගරයෙන් ආරම්භ කළ අතර ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විසිටියහ.

එහි අවස්ථාවන් කිහිපයක් පහතින් පළ වේ.


Facebook
Twitter
LinkedIn