රාජපක්ෂ මැරයන් මාධ්‍යවේදීන් හඹා ගොස් පහර දෙයි

රාජපක්ෂ මැරයන් මාධ්‍යවේදීන් හඹා ගොස් පහර දෙයි

ගෝල්ෆේස් පිටියේ සාමකාමීව පැවැත්වූ විරෝධතිාවය මර්දනය කිරීම සඳහා රාජපක්ෂ මැරයන් යෙදවීම සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගොස් සිටින විද්යුත් මාධ්‍යවේදීන් හඹා ගොස් පහර දී ඇත.

මේ වනවිට ද මාධ්‍යවේදීන් ගණනාවක් ප්‍රහාරවලට ලක්වීමෙන් ඔවුන්ගේ මාධය උපකරණවලටද දැඩි අලාභහානී සිදුවී තිබේ.

Facebook
Twitter
LinkedIn