ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් තොග නොමැති බව ලිට්‍රෝ සමාගම පවසයි.
ඒ අනුව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට කටයුතු කරන බවය.
කෙසේ නමුත් අද (08) දිනයේ නිවාඩු දිනයක් වුවද මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයෙන් සීමිත ගෘහස්ත ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් පමණක් නිකුත් කර තිබේ.
Views: 0










