පැවති ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරමින් සිටියදී අරලියගහ මන්ධිරයේදී සිදුවීයයි කියන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්කට අනුව මේ වනවිට අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් කටඋත්තර ලබාගෙන ඇතැයි අනාවරණය වේ.
මේ බව අනාවරණය වන්නේ මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජොන් අමරතුංග මහතා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයකිනි.
6









