ඊයේ (05) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඡන්ද 148ක් ලබාගනිමින් නැවතවරක් පත් වූ රංජිත් සියඹලාපිටිය පැය 24ක් ගතවීමටත් මත්තෙන් නැවත් වරක් ඉල්ලා අස්විමේ ලිපියක් ජනාධිපතිට යොමු කර තිබේ.
නියෝජ්‍ය කතානායකවරයා ලෙස පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳව විවිධ කතා කියන ලද අතර අද (06) ජාතික හර්තාල් දිනය ක්‍රියාත්මකව අතරතුරු ඉල්ලා අස්වීම විශේෂත්වයකි. පසුගිය 30වෙනි දින නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපතිට යොමුකරන ලද ලිපිය හා සමානම ලිපියක් අද දිනද යොමු කර තිබේ.
Views: 0










