ශිෂ්‍ය විරෝධතාවයට ආණ්ඩුව බය වෙයි… පාර්ලිමේන්තුව වටේට GI බටවලින් බාධක යොදයි…

ශිෂ්‍ය විරෝධතාවයට ආණ්ඩුව බය වෙයි… පාර්ලිමේන්තුව වටේට GI බටවලින් බාධක යොදයි…

අද (04) දින මොරටුව, කෙළඹ, NDT ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් විසින් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට පැමිණෙන බව වාර්තා වීමත් සමග ආණ්ඩුව පොලීසිය යොදවා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග සියල්ල අවහිර වන පරිදි GI බටවලින් බාධක ඉදි කර තිබේ.

මෙම මාසය සඳහා පාර්ලිමේන්තුව පැවැත්වෙන පළමු දිනය වන අද විශ්වවිද්‍යාල සිසුන් දහස් ගණනක් විරෝධතා පෙළපාලියකින් පැමිණෙතැයි අපේක්ෂාවෙන් මෙලෙස බාධක යොදා ඇතැයිද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn