අද (28) වනවිට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක මෙරට වාණිජ බැංකුවල විකුණුම් මිල රුපියල් 365ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 342.16ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 354.99ක් විය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.
Views: 0










