මුදල් ඇමති මොහොමඩ් අලි සබ්රිට අද (26) පස්වරුවේ යළිත් අධිකරණ ඇමති ධුරයට පිරිනමා තිබේ.
ඔහු අධිකරණ ඇමති ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී ඇත.
ඔහු මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Views: 0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable