රටේ පවතින ජාතික අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම ජනතා විරෝධතා සම්බන්ධයෙන් මෙරට සමාගම් කිහිපයක් ප්‍රකාශ නිකුත් කර තිබේ.
මෙළෙස ප්‍රකාශ නිකුත් කර ඇත්තේ Dialog Axiata, Jetwing Hotels Limited, Hemas Holdings, Ceylon Biscuits Limited, Softlogic, Brandix, Jhon Keels, MAS යන සුප්‍රසිද්ධ සමාගම් විසිනි.
මේ සියළු සමාගම් ජනතාව සමඟ සිටිමින් සිට නිවේදනය නිකුත් කර තිබීම විශේෂත්වයකි.
අදාළ සියළුම නිවේදන පහතින් පලවේ…







Views: 0










