මන්ත්‍රී දොලවත්තටත් කොරෝනා

මන්ත්‍රී දොලවත්තටත් කොරෝනා

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්තට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

කොවයඩ් ආසාදනය වීම හේතුවෙන් තමන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බවද ඔහු සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn