විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (18) සියලුම කළාපවලට පැය 04යි මිනිත්තු 20ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව ‘A’ සිට ‘W’ දක්වා කලාප කලාප 20ට හෙට පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 03ක්ද, පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 20ක්ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
Views: 0










