“පන්නමු!” පාගමන අද සිට

“පන්නමු!” පාගමන අද සිට

අපේ සල්ලි කොල්ල කෑ හොරු රැල #පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය පවත්වනු ලබන දින 03ක පාගමන අද (17) උදේ 09ට බේරුවලින් ආරම්භ වීමට නියමිතය.

එම විරෝධතා පාගමන වාද්දූවේදී දිනය අවසන් කරන අතර හෙට (18) වාද්දූවේ සිට මොරටුව දක්වා පැමිණීමට නියමිතය. 19වන දින මොරටුවේ සිට කොළඹ නගර සභා පිටිය දක්වා පැමිණීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn